Skip to content Skip to footer
පත් ඉරු17
පරිමාණයඅඟල් 10 3/4 x 2
පත් ඉරු අංකනය‘ත’ සිට ‘ධි’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

`ධිකාය ලහුතා චිතත ලහුතා කාය මුදිතා චිතත මුදිතා චිතත කමමඤඤතා කාය පගුඤඤතා චිතත
පාගුඤඤතා කාසුජජුනා චිතතුජජු කතා සමමා වාච සමමා කමමනෙතා සමමා ආජීවො කරුණා මුදිතා
පඤඤින්‍ද්‍රියන් යන මෙ පස විසි සොහන චෛතසිකයො නම් වෙත් …
දහම්සොඬ ගාථාභා සනනය යි ෴෴෴ සද්‍ධාසීලාදි පඤඤා සිරිධිති සමොතිමාචාග මෙතෙතාදයාලු
සතෙතා දතෙතා සුචිතෙතා කලහවිගමකො දසසතෙ ය්‍යාභිරුපො තේජානිධිච ජාතිසස රසති සුවචොසුසස
රොනතනත භොගො සද්‍ධමෙමා යෙවතානො භවතු භව භවෙකේ මත්‍යාපුරමහි ෴ ෴ ෴
බොධිසඹාරමහා ධමර්‍මයං පුරණය කැර මතු බුදු වෙමම වා ෴෴෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com