පත් ඉරු | 235 |
පරිමාණය | සෙන්ටිමීටර් 49 × 6 |
පත් ඉරු අංකනය | ‘සවසති සිද්‍ධම්’ සිට ‘මෙ’ දක්වා |
කම්බ | කම්බා ඇත එහි වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අප බුදුන් සාරාසංඛ්‍ය කප් සුවහස් මතුයෙහි කුළුණු නුවනින් යුත් මහ තවුසක් ව දිවකුරු බුදුන් හමු ව අතට පත් නිවන් සසර සේ පියා සතුන් සඳහා විඳුනා සසර දුක් නිවන් සේ ගෙන භව දුර්‍ගගයට වැද පැරුම්පුරා තුසී පුර පැමිණ දස දහස් ලො ධාහි දෙවි බඹුන් ගෙ අයජමෙන් කිඹුල්වත්හි ඉපද වැඩි විය පැමිණ මහභිනික්මන් කොට පැවිජි ව මහා වීර්‍ය්‍ය කොට … මෙ තෙකින් මේ වංශයෙහි පරිකථානුකූල පද ගෙන ව්‍යාඛ්‍යාන කරණ ලදි෴෴ ප්‍රකාසයන්ති තහි සද්‍ධමර්‍මංදීපයනති වශන්පථම්විභාතුභාවනුතහාතොරියන්‍ධමර්‍මප්‍රතිදීපිකා ෴ ගුරුළුගෝමීන් විසින් කරන ලද ධමර්‍මප්‍රදීපිකා නම් මහා බොධිවංශ පරිකථා නිමි ෴෴ අනෙක පුඤෙඤන භවාභවෙහං භවෙය්‍ය මෙකනත පරානුකමපි කුලීකදී චෙව සතීමතිච කවීච සනෙතහි සදා සමඟී ෴෴෴ සි`ධිරසතු ෴ ෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴෴ චිරංජීවතු ෴෴෴ සි`ධිංජයසතු ෴෴෴ |
විහාරය | ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ |
Tags: SMVT-0057