Skip to content Skip to footer

ධම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Damsak Pawathum Suthra Ha Pada Anuma

පත් ඉරු25
පරිමාණයසෙන්ටිමීටර් 41 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතණෙ මිගදායෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං,, මෙ,, සුතං,, එවං,, එකං,, සමයං,, භගවා,,
බාරාණසියං,, ඉසිපතණෙ,, මිගදායො,, විහරති෴ තත්‍ර ඛො භගවා,, ප`චවගගියේහි භිකඛූ ආමනෙත්සි

සසග සියල් බබලොව වැසෙණ දෙවියණි෴ උරග ගුරුළු යක් බූ ණර අසුරයෙනි අනුබොව වු ශම
සිතිනි෴ වක් වක් ගැබුර ඇති ගංගා දෙවියංට෴ එක් එක් වෙලා ආවොත් බණ අසනනට෴ දුක්
දුක් නැතුව මෙහි ශම සිය වරද ඉ ක්‍සමා වෙ වා෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com