Skip to content Skip to footer

ධර්මප්‍රදීපිකාව Darmapradeepikawa

පත් ඉරු 235 පරිමාණය සෙන්ටිමීටර් 49 × 6 පත් ඉරු අංකනය ‘සවසති සිද්‍ධම්’ සිට ‘මෙ’ දක්වා කම්බ කම්බා ඇත එහි වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අප බුදුන් සාරාසංඛ්‍ය කප් සුවහස් මතුයෙහි කුළුණු නුවනින් යුත් මහ තවුසක් ව දිවකුරු බුදුන් හමු ව අතට පත් නිවන් සසර සේ පියා සතුන් සඳහා විඳුනා සසර දුක් නිවන් සේ ගෙන…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com