Skip to content Skip to footer
පත් ඉරු23
පරිමාණයසෙන්ටිමීටර් 43 x 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 43.5 x 6, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,,
බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති …
ඉතිහ,, මෙසෙ වනාහි,, ආයසමතො කොඬඤඤසස,, ආයුෂමත් වු කෞඬිණ්‍ය සථවිරයන් වහන්සේට,,
අඤඤාකොඬඤෙඤත්‍ව,, අඤඤාකොඬඤඤය යි කියා ම,, ඉදං නාමං අහොසි,, මෙ නමෙක ් වුයෙ ය
෴ දම්සක් පැවතුම් සූත්‍ර පදාත්‍ර්‍ථය යි ෴නිමි ෴ සි`ධිරසතු ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com