Skip to content Skip to footer
පත් ඉරු33
පරිමාණයඅඟල් 17 x 2 
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඒවං මේ සුතං එකං සමයං භගවා බාරානසියං
විහරති ඉසිපතනෙ මිගදායේ ෴ මෙ, එවං සුතං, එකං සමයං, භගවා, බාරානසියං, ඉසිපතනෙ, මිගදායෙ,
විහරති ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි ෴ තත්‍ර ඛො, භගවා, ප`චවගගියෙ භිකඛු

ද්‍වෙ මෙ භිකඛවෙ, යන පදය ආදි කොට නත්‍ථිදානි පුනබභවොතී, යන පදය දක්‍වා ශ්‍රී මු පාලි වු බුද්‍ධ භසිතය
වනෙන් ය ෴ ඉදම වොච, යන තැන් පටන්, අඤඤාසිවත භො කොන්ඩඤෙඤාති, යනුවෙන් වදාල
උදාන වචනය ඇර සෙසු සියලන් ශ්‍රාවක භාසිතය යි දත යුතු යි ෴෴
ඤගිරාතලාණෙ සුමඟල උන්‍වහfන්‍ෂ් විසින් ලියා නිම කලා වු දම්දක් පැවතුම් සූත්‍ර සනනය යි ෴෴ මම
ද මෙ කුෂලයෙන් ලොවුතුරා බුදු වෙම් වා ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු
෴෴෴ වර්‍ෂ 1903 ක්‍වූ පෙබරවාරි මස 17ත් වෙනි දින දී ලියා නිම කෙලෙ ය ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com