Skip to content Skip to footer
පත් ඉරු35
පරිමාණයඅඟල් 18 x 2 
පත් ඉරු අංකනය‘1’ සිට ‘27’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං, මෙ, ආයුසමත්‍වු මහා කාශ්‍යප
සථවිරයං වහන්ස බඹ සුර මුනි මනුජයං ගෙ මුදුනෙහි කෙලනා ලද පා පුයුම් ඇති සම්‍යකසමබුද්‍ධ සර්‍වඥ
රාජොතතමයානන් වහන්සෙ විසිං දෙශනා කරණ ලද සුර මනුජ සුරා සුරොරඟ ශ්‍රවන ජන නයන කර්‍ණණ
රසායන වු මෙ දමසකපැවතුමසුත්‍රානත ධමර්‍ම දෙසනාව …
ඉතිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤඤත්‍ව නාමං අහොසි ති ෴ ඉතිහ, ආයසමතො
කොඬඤඤසස, අඤඤාකොඬඤඤfත්‍වව, ඉදං නාමං අහොසි ෴෴෴ ධමමචකක පවත්‍වන සුතතං
නි`ඨිතං ෴ ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ මෙ ලිවු පිං පුරා ෴ විද සිරි ශපත්
නිතරා ෴ දස මරුං බිඳ හැරා ෴ මම ද බුදු වෙමවා ය ලොවුතුරා ෴සාධු – සාධු – සාධු ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com