Skip to content Skip to footer
පත් ඉරු30
පරිමාණයඅඟල් 16 x 2 
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෞ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයං වහන්‍ෂ මා
විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජන මණඃ ප්‍රසාද ජණය වු මෙ ධනසක් පැවතුන් සූතත්‍රානත ධමර්‍ම
දෙසනාව, එවං සුතං, මෙයාකාරයෙං අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදි, එකං සමයං …
ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤෙඤත්‍වව නාමං අහොසි ෴ ඉතිහ, ආයසමතො
කොඬඤඤසස, අඤඤාකොඬඤෙඤත්‍වව, ඉදං නාමං අහොසි ෴ ධමමචකකං පවත්‍වණ සුතතං ෴
෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ මෙ ලිවු පිණෙං මහාණ ව
රහත් අමා මහා ණිවං සමපත් සිද්‍ධ වෙ වා සාධු සාධු ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com