Skip to content Skip to footer
පත් ඉරු65
පරිමාණයසෙන්ටිමීටර් 45 x 5.5
පත් ඉරු අංකනය‘කෟ’ සිට ‘චි’ දක්වා,
කම්බසෙන්ටිමීටර් 45 x 5.5, කම්බා වර්ණ ගැන්වීම්, මොස්තර රටා සිතුවම් කිරීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ,, ආයුසමත් වූ මහා කාස්‍යප සථවිරයන් වහන්ස
මා විසින ් මෙ තිපරිව්‍රර්‍තත ද්‍වාදසාකාර චතුසසත්‍ය දෙසනා සංඛ්‍යාත වු මෙ මඟුල් ධම්සක් පැවතුන ් සූත්‍රාන්ත
ධමම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි …
එ සමයෙහි පසේ බුදුහු එහි ම පරිනෙර්‍වානයට පැමිණියෝ ය වසවර්‍තති මාරයා පරදවා පියුම් කෙමිය
මතෙතහි සිට පසේ බුදුන්ට බත් තලිය පිලිගැනනූ බරනැස්න ුවර සිටාණො නම් තිලෝග ුරු සමම්‍යක් සඹුදු
වූ මමම වේ දැ යි තමන් වහන්සේ දක්වා වදාල සේක ෴ ඛදිරඟ ජාතකය යි ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com