Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයසෙන්ටිමීටර් 46 x 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 46 x 5, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයමභගවා බාරානසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ,,
මිගදායෙ,, විහරති ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි …
සසියයක් යොදුන් වට ඇති මධ්‍ය මඬලයෙහි ද,, නවසියයක් යොදුන් වට ඇති මහා මඬලයෙහි ද,, ගම්
නියං ගම් රාජධානි පිලිවෙලින ් ජනපද චාරිකා කොට වෛනෙ ජන නැමැති බන්‍ධූන්ට නිවන් පුර දොර
හරිමින් මේ ජාතියෙහි අධිගම …

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com