Skip to content Skip to footer

ධම්සක් පැවතුම් සූත්‍රය, ධම්මසංගණීමාතිකා, මහා සතිපට්ඨාන සූත්‍රය, ධජග්ග සූත්‍ර පදාර්ථය, පටිච්ච සමුප්පාදය ආදි ධර්ම කීපයක් Dhamsak Pewathum Suthraya,Dhammasangani Mathika,Maha Sathipattana Suthraya,Dhajagga Suthra Padarthaya,Patichcha Samuppadaya Athulu Dharma Kanda keepayak

පත් ඉරු276
පරිමාණයසෙන්ටිමීටර් 30 x 5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධු’ දක්වා,
කම්බසෙන්ටිමීටර් 31 x 5, 1,2- රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණයෙන් ලියකම් කොට තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ එවං මෙ සුතං එකං සමයං භගවා භාරානසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි ෴෴ ද්‍වෙ
මෙ භිකඛවෙ අනතා පබබජිතෙන සෙවිතබබා ෴෴ යො චායං කාමෙසුකාමසුඛලලිකානුයොගො
ධුකෙඛා …
මෙ ලි පිනන් ලොවුතුරා බුදු වෙමවා ෴෴ පුඤෙඤ්න ණේන යස තෙජ ධනීසූ රූපි ධිඝායු ඤාන කුල
සිල ඔලි අරොගී සුද්‍ධෝණ චාරු සුවචො සපරත්‍ථකාමී හෙසසාමී ධානපතියා වජිනො භවමිරා ෴෴
ලෙ ෴ මෙ ලී පින ් පුරා ෴ විද ශෞ ශැපත් නිතොරා ෴ නොමැද බිය සසරා ෴ මම ද බුදු
වෙමමාය ලොවුතු(රා)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com