Skip to content Skip to footer
පත් ඉරුපත් ඉරු 157 (අවසාන පත් ඉරු 17 වෙනත් ධර්ම කාණ්ඩයක බව පෙනේ)
පරිමාණයඅඟල් 18 1/4 x 2 1/2
පත් ඉරු අංකනය‘ක’සිට ‘ඣෟ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ෴ මනොපුබබඟමා ධමමා මනොසෙට්ඨා
මනොමයා මනසා චෙ පදුfට්ඨන භාසති වා කරොති වා තතොනං දුකඛ මන්‍වති චකකං ව වහතො පදං
෴ ධමමා වෙදනාදිසකන්‍ධත්‍රයසසංඛ්‍යාත අරූප ධමර්‍මයො, මනොපුබබඟමා කමාවචරාදි භෙදයො
චාතුර්‍බභුමික චිතතය …
පකිණෙණා සොලසා ගාථා නිරයෙනාඟෙ චතුදදස ද්‍වාවීසා තණහා වගගමහිතෙ විසා භිකඛු වගගිකා ෴
෴෴෴ චතතාලිසා ච ගාථා යො බ්‍රාහමණෙ වගගමුතතමෙ ගාථා සථානි චතතාරි තෙ විසා ච
පුනාපරෙ ධමමපදෙ නිපාතමහි දෙසිතාදිචච බන්‍ධුනාති ෴෴෴ ධමමපදං නි`ඨිතං ෴෴෴
෴ සි`ධිරසතු ෴෴෴ ශුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ඉෂටාත්‍ර්‍ථ සි`ධිරසතු ෴ ෴
ශ්‍රී සුද්‍ධ ශක්‍රරාජ වර්‍සයෙන් එකවදහස් හැට නවයක්‍වු දා ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com