ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් දළදා පූජාවලිය, පාතනීය වස්තුව, ධර්මානිසංසය, අනාගතවංස දේශනාව Dalada Pujawaliya,Pathaniya Wasthuwa,Darmanisansaya,Anagathawansa Deshanawa ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු62පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෞ’ තෙක්කම්බසෙන්ටිමීටර් 44 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සවසති නවරත්න ශ්‍රී විරාජිත ලංකාතල රාජජ ධූරන්‍ධර ණවරතන රත රත්නතත්‍රය පරිපාලන සමුර්‍ද්‍ධාභිනික්‍ෂි… මනි මකුට චෞලි මාලාලංක්‍රිත ගුණ ගනාභරණ විභුසිත ත්‍රි සිංහලෛකචඡත්‍ර භුවන හිතකර භුවනෛකබාහුං මනුසාසිත ධූරන්‍ධර පර ශසත්‍රැ විකල්ප විලෝ… නතාන කර සේණත්‍රාමාත්‍ය අලඟකෙකා්නාර සිංහ ප්‍රතිරාජ…එසේ හෙයින් කියන ලදි෴ පූජාවිසෙසං පහපචචයෙහි යසමා අයං අරහති ලොකනාථො අත්‍ථානුරූපං අරහනති ලොකේ තසමා ජිනො අරහති නාමමෙතං෴ යනාදී මේ බුද්‍ධව`ශ අනාගතව`ශය යන මේ උතුම් ධමර්‍මය ඇසූ සර්‍ද්‍ධාවනත සත්‍රී පුර්‍ෂයන් විසින් අපප්‍රමාද ව කුසල් කොට සර්‍වගර්‍ග මෝක්‍ෂ සමපත් ලබන්ට උත්සාහ කටයුතු෴ අනාඟතව`ශ දෙසනාව යි෴ ලියා නිමකලේ වර්ෂපොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0010What's your reaction?0Cool0Bad0Happy0Sad