Skip to content Skip to footer
පත් ඉරු24
පරිමාණයසෙන්ටිමීටර් 52 × 6
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ඛෲ’ තෙක්,

කම්බසෙන්ටිමීටර් 52 × 6.5 කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාසස්‍යප සථවිරයන් වහන්ස මා විසින්
මෙ ත්‍රිපරිව්‍රතර්‍තද්‍වාදසාකාර චතුසසත්‍ය දෙසනා සංඛ්‍යාත වු මගුල් ධම්සක් පැවතුම් සුත්‍ර ධමර්‍ම දෙසනාව,, එවං සුතං,,
මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ශ්‍රැතිය හෙවත්
ඇසීම,, එවං,, මෙසේ මැ යි,, එකං සමයං,, ගබර්‍භාවක්ක්‍රානති සමය ජාතිසමය සංවෙග සමය අභිනිසක්‍රමන සමය දුස්කල
ක්‍රියා සමය…
අපපමාණෙව,, උලාරො,, ඔභාසො,, ලොකෙ,, පාතුරහොසි෴ අථ ඛො භගවා උදානං උදාණෙසි අඤඤාසි වත භො
කොඬඤෙඤා අඤඤාසි වත භො කොඬඤෙඤාසි෴ අථ ඛො,, භගවා,, උදානං උදාණෙසි,, භො කොඬඤෙඤා,,
වත,, භො කොඬඤෙඤාසී ති෴ ඉතිහිදං ආයසමතො කොඬඤඤසස කොඬඤෙඤා ත්‍වව නාමං ආහොසි෴
ඉතිහ,, ආයසමතො කොඬඤඤසස,, අඤඤාකොඬඤෙඤා ත්‍වව,, ඉදං නාමං අහොසි෴ ධමමචකකපපවතතන
සුතතං නි`ඨිතං෴෴෴
විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com