Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 80 × 3.5
පත් ඉරු අංකනය

අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

සක්‍වල ගල මුදු න
යක් සෙනගල බලමි න
නික් ම බුදු රැස් ය න
දුක් මැඳ ගල පිටට විඩිමි න …
රන් අඹයක් අතකිං පොතකි නෙන්
රංඹරනින් කුජ රැන ගෙනෙ නෙන්
උන්‍වැජබෙන සුර පුරෙ යි උප නෙන්
බිංඹිසි කුරුඹර බැස පුද ග නෙන්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com