ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කළුකුමාර සමයමේ ඇඹුම් කවි kalu kumara samayama abum kavi ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 42 × 4.5පත් ඉරු අංකනය‘1’ සිට ‘24’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය බැදෙද ගොසින් ඉස නා පිරුවට ඇඳ පේ කර පලමු දි නේසුදද ව සිට බලි දඬු ද කපාලා පිස පසතුරු නදින ගෙ නේසුදද ව මතු කියවෙන ලෙස මැසි බැඳ පෙර ඉසිවර වද නේසිදද ව කළු කුමාර සමයම අඹනුය මේ ලෙසි නේ …සොඳුරු මතුරු කවි ශහැලි කියා ලාසොඳුරු අඟුරු දුමමල දල්වා ලාසොඳුරු ඇඳුරු බලි දඬු පේ කර ලාසොඳුරු බිමක මැටි ගෙන අනවා ලාපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0012What's your reaction?0Cool0Bad0Happy0Sad