Skip to content Skip to footer
පත් ඉරු04
පරිමාණයසෙන්ටිමීටර් 30 × 4
පත් ඉරු අංකනය

‘කි’ සිට ‘කූ’ දක්වා

කම්බනැත
වැඩිදුර විස්තරය 

මෙහෙසුරු වදා යා
කරවැදුනුවෙනු දා යා
බලදෙඋ සඳා යා
වැලඳි ආතුර දුක් මුදා යා …
වතකින් ශැදි දල රකුසු විකාගැන් කනනැ රුවකි අඹනෙන්
ගතකින් දිලි රත් පාට පෙරවගන කළුවන් වතකි අඳිනෙන්
සුරතින් ගත් රන් කඩුවකි වමතට ගිනි කබලක් දරමිනෙන්
මෙ ලෙසින් සිඋ අත් බිලලකි යම ගුරු ගොන් වාහනයක ඉනෙන්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com