Skip to content Skip to footer
පත් ඉරු25
පරිමාණයසෙන්ටිමීටර් 42 × 4.5
පත් ඉරු අංකනය

‘1’ සිට ‘24’ දක්වා

කම්බනැත
වැඩිදුර විස්තරය 

බැදෙද ගොසින් ඉස නා පිරුවට ඇඳ පේ කර පලමු දි නේ
සුදද ව සිට බලි දඬු ද කපාලා පිස පසතුරු නදින ගෙ නේ
සුදද ව මතු කියවෙන ලෙස මැසි බැඳ පෙර ඉසිවර වද නේ
සිදද ව කළු කුමාර සමයම අඹනුය මේ ලෙසි නේ …
සොඳුරු මතුරු කවි ශහැලි කියා ලා
සොඳුරු අඟුරු දුමමල දල්වා ලා
සොඳුරු ඇඳුරු බලි දඬු පේ කර ලා
සොඳුරු බිමක මැටි ගෙන අනවා ලා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com