Skip to content Skip to footer
පත් ඉරු50
පරිමාණයසෙන්ටිමීටර් 44 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගාඃ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පරම විචිත්‍ර නය සමන්‍විත වූ සවසමය සමයානතර ගහණයෙහි බැස
ගැන්මට සමත්‍ර්‍ථ වූ අතිසය නිර්‍මමල විපුල ප්‍රඥාපාටවජනක වූ මෙ ප්‍රකරණය කරණු කැමති අනුරුද්‍ධාචාර්‍ය්‍යපාදයො පලමු
කොට රත්නත්‍රය ප්‍රණමාභිධෙය්‍යකරණප්‍රකාර ප්‍රකරණාභිධාන ප්‍රයොජනය යන මෙ ප`චාත්‍ර්‍ථය දක්‍වන පිණිස෴෴ සමමා සඹුද්‍ධමතුලං සසද්‍ධමම ගණුතතමං අභිවාදිය යන මෙයින් රත්නත්‍රය ප්‍රණාමය කියන ලදී,, අභිධමමත්‍ථසංගහං,, යන
මෙයින් අභිධෙය්‍යප්‍රකරණප්‍රකාර ප්‍රකරණාභිධානය යන තුන දක්‍වන ලදී ගගග
යම් සේ ගෙන් පිටතට නික්මෙනු කැමැතතාවු බාල දාරක තෙම ජනකයා හො තත් සද්‍රිස වු අනිකෙකු හො ඇඟිලල
අලවාගෙන නික්මෙ ද අනික් රාජපුර්‍ෂාදි එක්හු ඇඟිලල නො ගනී ද එ මෙන් හවාඟයට විසය වු තැනින් අනික් තැනක
පවත්නා වු තදාලඹණය තෙමෙ ජනක වු කාමාවචර කුසලාකුසලයකු හො තත් සදිස වු කාමාවචර ක්‍රියා ජවනයකු
හො අනුවපවත්නේ ය,, තත් සද්‍රිස නො වනනා වු මහගගත ලොකොතතරයන් අනුව යනෙන නොවෙයි෴ එසෙ ම
බ්‍රහමයන්ට තදාලඹණොපනිශ්‍රය වු කාමාවචර ප්‍රතිසන්‍ධි භීජයක් නැති හෙයින් කාමාවචර සත්‍වයන්ට තදාලඹණ කැමති
වෙති..

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com