Skip to content Skip to footer

අභිධම්මත්ථසංගහ සන්නය Abimaththasangaha Sannaya

පත් ඉරු95
පරිමාණයසෙන්ටිමීටර් 54 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පරම විචිත්‍ර නය සමන්‍විත වූ සව සමය සමයානතර ගහනයෙහි
බැසගැමමට සමත්‍ර්‍ථ වූ අතිසය නිමර්‍මල විපුලප්‍රඥාපාඨවජනක වූ මෙ ප්‍රකරනය කරනු කැමති අනුරුද්‍ධාචාර්‍ය්‍ය
පාදයො පලමුකොට රතනත්‍රය ප්‍රනමාභිධෙය කරන ප්‍රකාර ප්‍රකරණාභිධාන ප්‍රයොජනය යන මෙ ප`චාත්‍ර්‍ථය දක්‍වන
පිනිස෴ සමමාසඹුද්‍ධමතුලං සසද්‍ධමමගනුතතමං අභිවාදියභාසිසං අභිධමමත්‍ථසංගහං෴ යන මෙ ගාථාව උපන්‍යාස
කලහ …
පසාදජනනත්‍ථාය සොතුනං`චමහාරහා විංඤෑන`ච හිතත්‍ථාය රචිතාසමපසාදනී෴ විනයට්ඨකථායාපි සුවිසුද්‍ධපදකකමා
ටීකා විරචිතා රමමා විනයංඤැපසංසිතා෴ අඟුතතරණිකායට්ඨකථාය ච අනාකුලා භිකඛූනං පටුභාවාය ටීකාපිච
සුසංඛථා෴ මඟලසස සුතතසස වනනනාය සුවනනතා විංඤෑන ලිඛිතා ටීකා භිකඛූනං රතිවඬනි෴ කංඛාවිනය
නත්‍ථාය අභිධමමත්‍ථසංගහෙ භිකඛූනං ලිඛිතං ගන්‍ථං සීහළාය නිරුතතියා෴ පරකකම නරින්‍දසස නරින්‍දකුලකෙතු නාමෙන
තිලකං වුතතං නකඛතතපථ නිසසිතං෴෴ ය`චාන්‍ද වන්‍දභූතංති සිතතරමතිං පානිතිං පානිතී යෙ සබබසමිං තකක
සත්‍ථ පටුතරමතයොකතතුභූතං වනනතමං ඤතෙතකාලිදාසං කවිජනහදයානන්‍දහෙතුං කවිතෙතසායං ලොකත්‍ථසි`ධිං
විතරතුරචනා තසස සාරීසුතසස෴෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com