Skip to content Skip to footer

අභිධම්මත්ථසංගහ සන්නය Abimaththasangaha Sannaya

පත් ඉරු95පරිමාණයසෙන්ටිමීටර් 54 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පරම විචිත්‍ර නය සමන්‍විත වූ සව සමය සමයානතර ගහනයෙහි බැසගැමමට සමත්‍ර්‍ථ වූ අතිසය නිමර්‍මල විපුලප්‍රඥාපාඨවජනක වූ මෙ ප්‍රකරනය කරනු කැමති අනුරුද්‍ධාචාර්‍ය්‍ය පාදයො පලමුකොට රතනත්‍රය ප්‍රනමාභිධෙය කරන ප්‍රකාර ප්‍රකරණාභිධාන ප්‍රයොජනය යන මෙ ප`චාත්‍ර්‍ථය දක්‍වන පිනිස෴ සමමාසඹුද්‍ධමතුලං සසද්‍ධමමගනුතතමං…

අභිධම්මත්ථසංගහ සන්නය

පත් ඉරු 271 පරිමාණය සෙන්ටිමීටර් 46.8 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ථෘ’ තෙක් කම්බ සෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. විහාරය ශ්‍රී සුවිශුද්ධාරාමය-ඇමටියගොඩ,ගොඩකවෙල

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com