Skip to content Skip to footer

අභිධම්මත්ථසංගහය (අසම්පූර්ණ යි) Abidammaththasangahaya (Asampurnai)

පත් ඉරු 50 පරිමාණය සෙන්ටිමීටර් 44 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ගාඃ’ දක්වා කම්බ නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පරම විචිත්‍ර නය සමන්‍විත වූ සවසමය සමයානතර ගහණයෙහි බැස ගැන්මට සමත්‍ර්‍ථ වූ අතිසය නිර්‍මමල විපුල ප්‍රඥාපාටවජනක වූ මෙ ප්‍රකරණය කරණු කැමති අනුරුද්‍ධාචාර්‍ය්‍යපාදයො පලමු කොට රත්නත්‍රය ප්‍රණමාභිධෙය්‍යකරණප්‍රකාර ප්‍රකරණාභිධාන ප්‍රයොජනය යන මෙ ප`චාත්‍ර්‍ථය දක්‍වන පිණිස෴෴ සමමා සඹුද්‍ධමතුලං සසද්‍ධමම ගණුතතමං අභිවාදිය යන මෙයින් රත්නත්‍රය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com