Skip to content Skip to footer

මංගල සූත්‍ර පාඨාර්ථය Mangala Suthra Padarthaya

පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 31× 5.5පත් ඉරු අංකනය‘1 ක’ සිට ‘6 කූ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිංඩිකස්ස ආරාමේ ෴ මෙ,, මා විසිං මෙ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙං අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි භගවා,, භාග්‍යවත් වු බුදුරජ තෙම,, සාවත්‍ථියං ශවත්නුවර …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com