Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි), කෝසල බිම්බ වණ්ණනාව (අසම්පූර්ණ යි), ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි)

පත් ඉරු 16 පරිමාණය සෙන්ටිමීටර් 33.5 × 5 පත් ඉරු අංකනය පත් ඉරු අංකය අවිධිමත් (පත් ඉරු බොහොමයක් විතැන් වී ඇත), කම්බ නැත වැඩිදුර විස්තරය එබට දෙවියෝ කියනනාහු අපි ඔවුනොවුන් අතින් ප්‍රසනන සතරක් විචාලා අපට දොලොශ් අවුරුදදක් ඉක්ම ව ගියේ ය෴ එශෙ හෙයින් තොප සවමිපයට අවුත් ශැක හැර යන පිනිශ ආම්හ යි කිහ ෴ එ බසට සතර වරම් දෙවියො කියනනාහු කිනම් ප්‍රසනනයෙක් දැ යි විචාලාහ ෴…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com