Skip to content Skip to footer

පුණ්‍ය පත්‍රයක්, දායක නාම ලේඛනයක් හා විවිධ පොත්වලින් ශේෂ වූ පත් ඉරු කීපයක් Punnaya pathrayak,Dayak Nama leekanayaka Ha wiwida Pothwalin Shesha U Path iru Kihipayak

පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 49.5 x 6පත් ඉරු අංකනය(පුණ්‍ය පත්‍රය) ‘ක’ සිට ‘කා’ දක්වා-සෙසු පත් ඉරු අවිධිමත්කම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ මෙ දස විධ කුසල කර්‍මමපථයන් ගේ සමනනාගත වීම හෙතු කොටගෙන දෙවියන් පෙනෙනනාහු ය හෙවත් චාතුර්‍මමහාරාජික තාවතිංසාදි ෂට් විධ කාමසවර්‍ගගයෙහි ද බ්‍රහමපාරිසද්‍යාදි බ්‍රහම ලොකයෙහි ද උත්පතති පෙනෙනනාහු ය ෴ එහි සවර්‍ගග සමපත් කෙසේ ද යත්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com