පත් ඉරු11පරිමාණයඅඟල් 13 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය යනාදින් කිරි හා මිශ්‍ර කොට ඖසධය කකාල කලහි ඖසධයෙහි ගුනය තෙල් පැමිනෙනනා සේ මේ ජාතියෙහි පුරුදු කරණ ලද ධර්‍මමය තෙම සත්‍වයා පරලොවට යන කලහි ඡායාවක් මෙන් ඔහු හා කැටිව ම යනෙන් ය යි වදාළ හෙයින්‍ද, නොහොත්, අසද්‍රිස බුද්‍ධ ලීළානුභාව ප්‍රභා රජිත වූ…
