Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයඅඟල් 13 x 2 1/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

යනාදින් කිරි හා මිශ්‍ර කොට ඖසධය කකාල කලහි ඖසධයෙහි ගුනය තෙල් පැමිනෙනනා සේ මේ
ජාතියෙහි පුරුදු කරණ ලද ධර්‍මමය තෙම සත්‍වයා පරලොවට යන කලහි ඡායාවක් මෙන් ඔහු හා කැටිව ම
යනෙන් ය යි වදාළ හෙයින්‍ද, නොහොත්, අසද්‍රිස බුද්‍ධ ලීළානුභාව ප්‍රභා රජිත වූ …
ධමර්‍මය අසන්ට නො හැකි බැවින් හිමයට වැදි හුන් කල අදුං කුලක් සේ පැහැ ඇති මාරයා සේ භයානක
ව සවමීපයට පැමිණි රාක්‍ෂයා ගේ සේනාවට යොදුං උස පර්‍වතයෙන් පැන ජීවිතය පූජා කෙරෙමින් ඇසුවා
වු ධර්‍මම රතනයකැ යි සිත තබා මතු ලබන ලද සවර්‍ගග සමපත් හා නිර්‍වාන සමපත් සිතා සාදරයෙන් සද්‍ධර්‍මම
ශ්‍රවනය කටයුතු ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com