පත් ඉරු06පරිමාණයසෙන්ටිමීටර් 24 × 6පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කි’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය පස්වාදහසක් වරන් බලාපු තෙද වරං එර්දිවනත අවතාර වරං දරා සිටිනනා වු වසිස් මේග පර්‍වතේ වාසන්තානේ කරන්නා වූ සූර්‍ය්‍ය මල් මදන බිසවුන් වහන්සේ ගේ කුසයෙන් උපපැනනවු නන්න හතේ මදන හතේ රාජවයිසෑවෙ වරන් ගනනා වූ මදන වීදියේ රතිකං වීදියේ වරං ගනනා වූ මදන ග්‍රි සත්…
