136bet.com.br
1win.br.com
5winS.com.br
aviator.com.az
aviator-game.mw
investvostok.ru
oren-sarmats.ru
spicybet.com.br
tigrinho.br.com
urbanofficearchitecture.com
Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය Maha Sathipattana Suthra Sannaya

පත් ඉරු62පරිමාණයසෙන්ටිමීටර් 36 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෙ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සන්බුත්දසස෴ එවන් මේ සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මේ සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන අසන ලදි,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, එවං,, මෙසේ මැ යි,, එකං…

නවගුණ සන්නය, ගිහි විනය, පංචශීලානිසංසය, කුසල සූත්‍ර දේශනාව, දස ථූප කථා, Navaguna sannaya, Gihi Vinaya, Pamchasilanisansaya,Kusala Sutra Desanava, Dasa thupa katha,

පත් ඉරු158පරිමාණයසෙන්ටිමීටර් 42 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෲ’ තෙක්කම්බසෙන්ටිමීටර් 42.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ධමෙමා තිලෝක සරණො පරමො රසානං ධමොමඝ රතණෙ රතනෙසු ලොකෙ ධමෙමා භවෙති භව දුකඛ ...ස හෙතු ධමමං සමා... ගරිකානි යුකතා෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජඣා…

සතිපට්ඨාන සූත්‍ර සන්නය Sathipattana Suthra Sannaya

පත් ඉරු90පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 41.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසස ධමමං ණාම කුරුණං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදන්තෙති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවතො එතදවොච෴…

විශූද්ධි මාර්ග සන්නය Wishuddi Marga Sannaya

පත් ඉරු745පරිමාණයසෙන්ටිමීටර් 61.5 × 6,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ තෙක් සහ ‘ක’ සිට ‘ද්‍වෙ කෲ’ තෙක්කම්බසෙන්ටිමීටර් 63 × 7, කම්බ පිටත කහ, රතු සහ කොළ වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං පඤඤ`ච භාවයං ආතාපි නිපකො භිකඛු සො ඉමං විජටයෙ ජටනති෴ ඉතිහිදං වුතතං…

වෙරංජ සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Weranjana Suthra Sannay (incomplete)

පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 33 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ දක්වාකම්බ  නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් නා නා නය නිපුන අනෙකාද්‍ධ්‍යාශයානුකූල අත්‍ර්‍ථ ව්‍ය`ජන සමපනන ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රාසාදජනක වූ මේ වේර`ජ සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසෙ …

වුත්තමාලා සන්දේශ ශතක සන්නය (අසම්පූර්ණ) Vuththamala Sandesha Shathaka Sannaya (incomplete)

පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 36 × 5.5පත් ඉරු අංකනය‘කා’ සිට ‘කො’ දක්වාකම්බ  නැත.වැඩිදුර විස්තරයතත්‍ථ,, එ විහාරයෙහි,, සුප ුපපිතා,, සුප ුප ිත වූ පුෂපජාළි ඇති,, පූගරුකඛතික ... ග ව්‍රක්‍ෂ සමූහයො,, බද්‍ධා,, බඳනා ලද,, කෙක ු දුරිතෙ,, ධවජ සංඛ්‍යාත පාපයන්,, විලොකිය,, බලා,, බන්‍ධනගතංව සාධු ඉති,, බන්‍ධනයට පැමිණියාම යහපතැ යි,, භාසකනෙනුතිනා,, සනෙතාෂයෙන් ප්‍රසංසා කෙරෙමින්,, හසනතිව,, සිනාසෙනනවුන් මෙනි…

වුත්තමාලා සන්දේශ ශතක සන්නය Vuththamala Sandesha Shathaka Sannaya

පත් ඉරු 31 පරිමාණය සෙන්ටිමීටර් 33 x 5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛො’ දක්වා කම්බ  සෙන්ටිමීටර් 33 x 5.5, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සොත්‍ථි`ධී භූපති මහා විබුධ මධුකරා සෙවනපපං කජමභා නා නා භොගාකරමහා වනිජ මුදු පනිතා පනොඝාකුලමහා භූමිත්‍ථී සෙඛර මහා විපුල සිරිධනී රාජමනතිසසරමහා විජජා සින්‍ධුදධිමහා මනුජසුරදුමා ජාති ගාමපපුරමහා ... රවිකුල භූපාල,, සූර්‍ය්‍ය…

ගාථා සන්නයක් Gatha Sannayak

පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 55 x 6පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ක ු’ දක්වාත්, නැවත ‘ක’ සිට අරඹා ‘කා’ යන්නෙන් අවසන ් කර ඇත. අවසන ් පත් ඉරු දෙක අංකනය කර නැත,කම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ ධමමාරාමධිහොසුමෙධසධිමාස සාරතාරෙසනො ධමෙමා ධාරධියාභිගමම පවර දීපකරංගීරස ලද්‍ධො ව්‍යාකරණ තිලොක නයනොත තෙජසානුතතරා ෴ ලොකධාර විධුර ධීර සුධිමාපා පාරිහාරො පමාසොකාලාකුල ගෙණ භීරු…

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු78පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.3පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞො’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධංතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතරණ නම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධා යනාදී පදසි`ධි ක්‍රමය බුද්‍ධසාසනාභිව්‍ර`ධි වර්‍ධනයෙහි තතපරසර්‍ද්‍ධා බු`ධි සමපනනශෙස ශාසත්‍රාභිලාසී ලක්‍යාන ජනයන්ට නිරායාසයෙන් දැනගනනා පිනිස සවදෙස දෙසානතර ප්‍රසිද්‍ධ සීලාචාර…

ප්‍රාතිමෝක්ෂ සන්නය Prathimoksha Sannaya

පත් ඉරු116පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 4.2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ සුනාතු මෙ භනෙත සංඝො අජජුපොසථො පනනරසො,, භනෙත,, වහන්ස,, සංඝො,, සංඝ තෙම,, මෙ,, මා කියනනාවු,, සුණාතු,, අසාවා,, අජජ,, අද,, පනනරසො උපොසථො,, පුනුරුසි පොහො දවසහි ය,, යදි,, ඉඳින්,, සංඝසසපතතකලලං සංඝො උපොසථං කරෙය්‍ය පාතිමොකඛං උදදිසෙය්‍ය සංඝසස,, සංඝයාගෙ,, උපෞෂධකමර්‍මය,, යදිපතතකලලං,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2026.   labunoruwakanda@gmail.com

Siente la calidez de la victoria en Ardente Casino, la plataforma que inyecta pasión a cada una de tus jugadas. Con un motor de juego de última generación y una estética cautivadora, elevamos el estándar del iGaming para ofrecerte botes espectaculares dentro de un marco de confianza y profesionalidad inigualable.

Únete a la comunidad de Nomini y vive una aventura frutal cargada de cashback y giros gratis semanales. Este casino se distingue por su enfoque creativo y una atención al cliente dedicada, convirtiendo cada visita en un viaje lleno de color, transparencia y múltiples posibilidades de ganar a lo grande.

El horizonte de la fortuna brilla con más fuerza en Wonaco, el espacio ideal para quienes buscan el equilibrio perfecto entre lujo y tecnología. Descubre mesas exclusivas y una gestión de pagos de élite, todo diseñado para satisfacer las demandas de los jugadores que buscan un casino seguro con un toque de clase internacional.

Transforma tus giros en un evento de gala en Billionaire Spin Casino, donde la generosidad y el lujo son las reglas de oro. Te ofrecemos un acceso privilegiado a las innovaciones más potentes del sector, asegurando que tu experiencia de juego sea siempre segura, emocionante y digna de un verdadero multimillonario.

Step into the exciting world of Zoome Casino, where innovative slots and table games create endless entertainment and opportunities to win big.

Discover a premium gaming experience at Joo Casino, offering a wide variety of pokies, live dealer games, and generous promotional offers for all players.

Engage with interactive tournaments and exclusive rewards at Digits 7 Casino, where every spin can bring excitement and big wins.

Enjoy a diverse collection of games and immersive live casino action at Primaplay Casino, designed to provide both fun and lucrative experiences for players.

kumar bahis siteleri
pin up casino
online kaszinó
1 win
chicken road