Skip to content Skip to footer

සංස්කෘත සන්නයක් (අසම්පූර්ණ යි) Sanskrutha Sannayak asampurnai

පත් ඉරු 24 පරිමාණය අඟල් 15 1/2 x 2 1/4 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛෲ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ අඥානතිමිරාන්‍ධානාම් විභානතානාමකුදෘෂටිභිඃ, ඥානා`ජන ... ශලාකාභිව්‍යාසෙනො නම් මිලිතං ජගත් ෴ අඥාන නුනුවන නැමති, තිමිර, අන්‍ධකාරයෙන් අන්‍ධානාම්, කිසිවක් නො දැක්කහෙන්නා වු, කුදෘෂටිභිඃ, මිථ්‍යා දෘෂටියෙන් ... ත්‍වයාතෘණානිභෝජ්‍යාතිවරං ගරිණකානනේ නජාතු භිනන මස්‍ය_ාදෛඃ පුරුෂෛසසහසබබගමඃ ෴ හරිනකානතේ, මෘගයන් ඇති වෙනෙහි, බායා, තා විසින්, තෘණානි, තෘණයෝ, හෝ කජ්‍යානි, අනුපාව කටයුත්තාහු ය, වරං,…

යෝග ශතකය (අසම්පූර්ණ යි) Yoga Sathakaya (Asampurnai)

පත් ඉරු22පරිමාණයඅඟල් 14 1/4 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය යෝග සතකය ෴ මෙ ව්‍රතර්‍තය උපජාත නමී ෴ ක්‍රතස්‍ය තනත්‍රශ්‍ය ග්‍රහීත ධාමණඃ චිකිතසිතාතප්‍ර සුතශ්‍ය දූරම් විදද්‍ධ වෛද්‍යා ප්‍රතිපූජිතස්‍ය කරිශ්‍යතෙ යෝග සතශ්‍ය බන්‍ධඃ ෴ ක්‍රතස්‍ය තනත්‍රස්‍ය, සියළුැ ආයුවෙ_ද ශැසත්‍රයා ගෙ, ග්‍රහීත ධාමණඃ, ගනනා ලද සාර ඇති, චිකිත්සිතාත්, පිලියමින්, දුරම්, දුරට, විපප්‍රසුතස්‍ය, පතලා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com