Skip to content Skip to footer

බුරුම අක්ෂර සහිත පොතකි Buruma Akshara Sahitha Pothaki

පත් ඉරු 78 පරිමාණය සෙන්ටිමීටර් 44.5 × 5.3 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඞො’ දක්වා කම්බ  නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධංතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතරණ නම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධා යනාදී පදසි`ධි ක්‍රමය බුද්‍ධසාසනාභිව්‍ර`ධි වර්‍ධනයෙහි තතපරසර්‍ද්‍ධා බු`ධි සමපනනශෙස ශාසත්‍රාභිලාසී ලක්‍යාන ජනයන්ට නිරායාසයෙන් දැනගනනා පිනිස සවදෙස දෙසානතර ප්‍රසිද්‍ධ සීලාචාර ගුණගණඟ සඟත ඡන්‍දස් නිඝණඩු ව්‍යාකරණ ධමර්‍ම…

ආඛ්‍යාත වරනැගිල්ල Akhyatha Waranaegilla

පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 44 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ජිනෙන්‍ද්‍රසීහං අභිවන්‍දියාහං ජනෙන්‍ද්‍රමතෙතහ සිරපපභිනනං රවං රවනතං භුවනෙසු සාරං පරං පරංතා පණ භූරි තෙජං෴ යතීන්‍ද්‍ර රාජං සරණං කරං කරං විරං පරත්‍ථාය පරං පරකකමං අහොමහා ඛෙද ගනං ගරුං ගරුං ලිඛිසසමාකඛ්‍යාත පදං පද`ච තං... ධමෙමන ධමමාධිපතින්‍ද සාසනං ලොක`ච පාලෙනතු වසුන්‍ධරාධිපා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com