136bet.com.br
1win.br.com
5winS.com.br
aviator.com.az
aviator-game.mw
investvostok.ru
oren-sarmats.ru
spicybet.com.br
tigrinho.br.com
urbanofficearchitecture.com
Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර පදාර්ථ Maha Sathipattana Suthra Padarthya

පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 49 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම කූරූණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,, කමමාසසධමමං…

බාලාවතාරය Balawatharaya

පත් ඉරු169පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 33 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර නම් වු ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදී පද සි`ධි ක්‍රමය බුද්‍ධශාසනාභි…

දම්සක් පැවැතුම් සූත්‍ර පදාර්ථ Dhamsak Pewathum Suthra Padartha

පත් ඉරු33පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ග’ තෙක් සහ ‘1’ සිට ‘33’ තෙක්,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙමසුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ එවං සුතං එකං සමයං භගවා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙමෙ භිකඛවෙ අනතා පබබජිතෙන නසෙවිතබබා යොචායං කාමෙසු …

කොසඹවතී වස්තුව Kosabawathi Wasthuwa

පත් ඉරු67පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 28 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පොර සිරි දෙන ගග ත් කෙලෙසුං නසා ජයග ත් ඒ මුනිදු අග ප ත් වදිං මම මුදුනතේ බැඳ අ ත් ... තුන් දහසක් වහ`සලාට ද තුන් දහසක්…

සිංහල බෝධිවංසය Sinhala Bodivansaya

පත් ඉරු189පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5පත් ඉරු අංකනය‘‘ක’ සිට ‘ඩාම්’ තෙක්,කම්බසෙන්ටිමීටර් 48 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය... අභය ය ගණ ය තිසස ය෴ දීඝ ගාමිනී ය෴ මොටසීව ය෴ දෙවැනි ... සස ය෴ යනාදී වූ මහා ව`ශයෙහි ඔටුනු පැලද රජ කළා වූ රජුන් ගෙන්…

ධර්ම කාණ්ඩයක් Dharma Kaandayak

පත් ඉරු137පරිමාණයසෙන්ටිමීටර් 41.2 × 6.1පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෘ’ තෙක්කම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ චන්‍දනං නගරංවාපි උපඵලං අථ වසසිඛි එතෙසං ගන්‍ධජාතානං සීලගන්‍ධො අනුතතරො෴ මෙසෙ වදාරා එසෙ හෙයින් සීලයෙහි විපාක උතුමැ යි වදාල සේක෴ අන්‍ය වු දසවිධ පුන්‍ය ක්‍රියාවෙන් දානසෙත්‍ර විසෙසයෙන් විපාක මහත් වනෙන් ය එසේ හෙයින් ඉන්‍දක අංකුර දෙදෙනා ගෙන් ම දනුව…

බුත්සරණ (අසම්පූර්ණ යි) Buthsarana (incomplete)

පත් ඉරු129පරිමාණයසෙන්ටිමීටර් 47.2 × 5.9පත් ඉරු අංකනය‘ක’ සිට ‘දෙ’ තෙක්කම්බසෙන්ටිමීටර් 48.5 × 6.3, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුධසස෴ සුවයෙහි මිහිරි දනනා දුක්හි දැඩිකම් දනනා සදෙවු ලෙව්හි සැපත් අ...යෙන් විදුනා කැමති බුදු පසේ බුදු මහා රහතන් විදි නිවන් පුර වැද සැනහෙනු කැමති නිරහි ණම් නො…

පුජාවලිය (අසම්පූර්ණ යි) Pujawaliya (incomplete)

පත් ඉරු129පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 6පත් ඉරු අංකනය‘කෲ’ සිට ‘වී’ තෙක්කම්බසෙන්ටිමීටර් 54.2 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය... ගව මහිසයන් වදති ... දක්‍වා තෙරක් නො දකිති මම වනාහි සංසාර සාගරයෙහි නොයෙක් ජාතියෙහි නුඹ වදා මෙ ජාතියෙහි ම බුදු මෑනි තැනියන් වැදු නුඹ වැඩු පින් පමනකින් සංසාර සාගරයෙන් ගොඩනැගි නිවන්…

උම්මග්ග ජාතකය Ummagga Jathakaya

පත් ඉරු158පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෙ’ තෙක් හා ‘1’ සිට ‘51’ තෙක්,කම්බ සෙන්ටිමීටර් 46.5 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ තුං ලො මුදුනෙහි කෙලනා වු ශ්‍රී පාද ඇති අප තිලොගුරු බුදු රජානන් වහන්සේ එක් සමයෙක ශැවැත්නුවර…

සද්ධර්මරත්නාවලිය (අසම්පූර්ණ යි) Saddarmarathnawaliya (incomplete)

පත් ඉරු330පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6පත් ඉරු අංකනය‘පු ගාම්’ සිට ‘පු ගෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරය...නම් ඇමති සොවාන් වෙයි සොවාන් වෙයි දැන වදාරා කාල නම් ඇමතතාහු කෙරෙහි කරුණාවෙන් එසා මහත් දනක් දුන් රජජුරුවන්ට එක ගාථාවක් පමණ වදාරාලා හුනස්නෙනනැඟී විහාරයට වැඩි සේක වහන්‍දෑ ද අඟුල්මල් තෙරුන් වහන්සේ අතන කුමක්ද ඇවතනි දුෂට ඇතු කුඩ අලවාගෙන සිටි ගමනෙ ඌ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2026.   labunoruwakanda@gmail.com

Siente la calidez de la victoria en Ardente Casino, la plataforma que inyecta pasión a cada una de tus jugadas. Con un motor de juego de última generación y una estética cautivadora, elevamos el estándar del iGaming para ofrecerte botes espectaculares dentro de un marco de confianza y profesionalidad inigualable.

Únete a la comunidad de Nomini y vive una aventura frutal cargada de cashback y giros gratis semanales. Este casino se distingue por su enfoque creativo y una atención al cliente dedicada, convirtiendo cada visita en un viaje lleno de color, transparencia y múltiples posibilidades de ganar a lo grande.

El horizonte de la fortuna brilla con más fuerza en Wonaco, el espacio ideal para quienes buscan el equilibrio perfecto entre lujo y tecnología. Descubre mesas exclusivas y una gestión de pagos de élite, todo diseñado para satisfacer las demandas de los jugadores que buscan un casino seguro con un toque de clase internacional.

Transforma tus giros en un evento de gala en Billionaire Spin Casino, donde la generosidad y el lujo son las reglas de oro. Te ofrecemos un acceso privilegiado a las innovaciones más potentes del sector, asegurando que tu experiencia de juego sea siempre segura, emocionante y digna de un verdadero multimillonario.

Step into the exciting world of Zoome Casino, where innovative slots and table games create endless entertainment and opportunities to win big.

Discover a premium gaming experience at Joo Casino, offering a wide variety of pokies, live dealer games, and generous promotional offers for all players.

Engage with interactive tournaments and exclusive rewards at Digits 7 Casino, where every spin can bring excitement and big wins.

Enjoy a diverse collection of games and immersive live casino action at Primaplay Casino, designed to provide both fun and lucrative experiences for players.

kumar bahis siteleri
pin up casino
online kaszinó
1 win
chicken road