පත් ඉරු | 32 |
පරිමාණය | සෙන්ටිමීටර් 51 x 5.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඛඃ’ දක්වා |
කම්බ | සෙන්ටිමීටර් 52 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත වෘත්තයක ් තුළ සිටින සේ කළු සහ කහ වර්ණ භාවිතයෙන ් මල් සිතුවම් කර තිබේ. කම්බය වටා ද කළු සහ කහ වර්ණ භාවිතයෙන ් කළ පලාපෙති මෝස්තර රටාවක් දක්නට ලැබේ. කම්බයේ ඇතුළත තනි ලා රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස ෴ එවමෙම් සුතං,, එකං සමයං භගවා බාරාණසියං |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
Tags: MRVM-0035