ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් භික්ෂු ප්රාතිමෝක්ෂ පදාර්ථය Bikshu Prathimoksha Padarthaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු59පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෟ’ තෙක්කම්බනමෝ තසස භගවතෝ අරහතෝ සමමා සඹුද්‍ධසස෴ සබබ දානන් ධමම දානන් ජිනාති සබභන් රතින් ධමමන් රතින් ජිනාති සබභන් රසෝ ධමමන් රසෝ ජිනාති තන්හකඛයො සබභ දුකඛන් ජිණාති෴යනාදීන් හිරු වඩා තේජස ඇති වූ෴ සඳුට වඩා සවුමම ගුණ ඇති වූ෴ මුළු ලොවට වඩා ධීර්‍ය්‍ය ඇති වූ …මෙසෙ සොඳුරු වූ ලදරු කිරි තුඩින් බන කියා දෙවි බඹ ආදින් ගෙන් සාධුකාර සතුති පූජාවෙන්‍ද රාජ රාජ මහා ඇමති ආදීන් ගෙන් රාජජ ශ්‍රී ආදින් රන් රුවන් වසත්‍රාභරණාදි පූජා පූජා ලැබීමට සමත්‍ර්‍ථ වන ධමර්‍මයක් බුදු රුවන් පුත් සඟු රුවන්‍විසින් කියාන කල ආදරසා දර කොට ආදර සිතින් සාධුකාර දි දී ධමර්‍ම ශ්‍රවණ කල මැණවී෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴ විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Unable to load PDF service..Close Tags: SMVT-0122What's your reaction?0Cool0Bad0Happy0Sad