ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පිරිත් පොත Pirith Potha ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු12පරිමාණය‘1’ සිට ‘12’ දක්වාපත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය මෙම පොතේ පිරිත් ධර්‍ම යනු ආරක්‍ෂා යර්‍මයි මෙ ලොව පරලොව වැඩ කැමති බුද්ධාගම්කාර ශ්‍රද්ධාවතුන්ට යම් කිසි උපද්ද්‍රවයක් පැමිනි විට තිසරණ සහිත පඤචසීලය සමාදන් ව තුනුරුවන් කෙරෙහි ආදර ගෞරවයෙන් යුක්ත ව පිරිත් ධර්‍මය භාවනා කොට දේව සමුහයාට පින් දෙනවා නම් එ උපද්ද්‍රවයන් …දුග්ගාහ දිට්ඨ භුජගෙන සුදට්ඨි හත්ථං බ්‍රහ්මං විසුද්‍ධ ජුතිමිද්ධි බකාභිධානං ඤානාගදෙන විධිනා ජිතවා මුනින්දො තං තෙජසා භවතු තෙ ජයමඞ්ගලානි ෴ එතාපි බුද්ධ ජයමඞ්ගල අට්ඨ ගාථා යො වාචකො දින දිනෙ සරනෙ මතන්දී හුත්වාන නෙක විවිධානි චුපද්දවානි මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරො සපඤ්ඤො ෴ නිට්ඨිතං ෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Unable to load PDF service..Close Tags: SMVT-0097What's your reaction?0Cool0Bad0Happy0Sad