Skip to content Skip to footer
පත් ඉරු43
පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 5.5
පත් ඉරු අංකනය

‘ඛ’ සිට ‘ගෞ’ තෙක්

කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ හෙරණ හට දස සිල් දස සිඛ … නාසනා දස
දඬුවම් වත් හෙරණ හට දස සිල්නම් කවරහ යත්෴ පණිවායෙන් දුරු වීම෴ අයිනාදනින් දුරු
වීම෴ අබ්‍රම්සරින් දුරු වීම෴ මුසවායෙන් දුරු වීම෴ රහමෙරින් දුරු වීම෴ විකල් බොජුනෙන්
දුරු වීම …
යොච යමෙක් වනාහි අනුථූලානි අණුවු ද මහත්‍වු ද පාපානි අකුශලයන් සබබසො සර්‍ව ප්‍රකාරයෙන්
ස…නි අර්‍හත් මාගර්‍ගයෙන් සමුචෙඡදය කෙරෙ ද පාපානං අකුශලයන් සමිතනතාහි සන්හිදුවන ලද බව
… කොට ගෙන සමණොති පවුචචති ශ්‍රමණ ය යි කියනු ලැබෙ෴ නතෙන භිකඛු හොති යාවතා භිකඛ
තෙ පරෙමිසසං ධමමාස..
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com