Skip to content Skip to footer
පත් ඉරු48
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘33’ දක්වා හා ‘ක’ සිට ‘කෘ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද මහ මුහුඳ සෙ ගැඹුරු වූ ගුන ඇති සර්‍වඥයන් වහන්සේ
ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් අකුරක් ගසා හන්‍ෂයකු මැරූ භික්‍ෂුවක් අරභයා මේ ජාතකය දක්‍වන
ලද෴එ කෙසෙද යත්෴ ශැවත්නුවර යාළුවො දෙදෙනෙක් සාසනයෙහි මහන ව උපසමපදාව ලදින් බොහො සෙ
උනුන් අත්නොහැර එක්‍ව ම ඇවිදිනාහු එක් දවසක් අචිරවතී නම් ගඟාවට ගියාහු නාපියා අවුව තැප තැප පුරාතන
කථාවක් කිය කියා වැලෙලහි සිටියා හගගග
භවං ගොතමො,, ත්‍රිභුවන ජනෙසවර වූ බුදුරජාණන් වහන්සේ,, මං,, මම,, අජජතගෙග,, අද පටං කොට,, පානුපෙතං,,
ජීවිතානතය දක්‍වා,, සරණංගතං,, සරණගත වූ,, උපාසකන් ඉති,, උපාසකයෙකු යැ යි,, ධාරෙතු,, මහා කරුණා ඥානයෙහිලා
ධරා වදාරණ සෙක්‍ව යි කියා ශල කලේ ය෴෴ වසල සූත්‍ර පද ඇනුම෴෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු෴෴ ශ්‍රියංජයොසතු෴෴෴ වසල සූත්‍ර පද ඇනුම නි`ඨිතං෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com