Skip to content Skip to footer
පත් ඉරු118
පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ දක්වා
කම්බ

 ඇත.

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මහා කාරුණිකනබුද්‍ධං නාථ ඤෙයය්‍ය සාගර
පාරගුන් වfන්‍දති පුණ ගමභීරං විචිනනන දෙසනං ෴ යනු හෙයින් මෙ විමාණ වසතු ප්‍රකරණාරමභයට
පලමු වන ඉෂට දේවතා නමෂකාර වසයෙන් භාග්‍යවත් සම්‍යක්‍ෂඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන්‍වහfන්‍ෂ
ගෙ …
උපොසථාරාම විහාරයෙහි නායක ධුරන්‍දරයෙහි පිහිටා හිරු මඬල සෙ දස දිග පතල කීර්‍තති ඇති
ධර්‍මමරකඛිත සථවිරයන්‍වහන්සෙ ගෙ සිස්‍ය වු ෴ මාතුල නම් දනවුවෙහි අස්ගිරි කොරලය බද වගගුල ි
ලෙන සවමීපයෙහි වූ ගමමුල නමපිය සඟ්‍රහපති වf`ශාත්භූත වූ ඡන්‍දසව්‍යාකරණ නිගඬග නීති ශාසත්‍ර
෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ ජයොසතු ෴ විමානවසතුව
නි`ඨිතං෴ මෙ පොත ලිවු කුසලයෙන් මෛත්‍රී බුදුන්‍දැක නිවන්‍දකින්ට සිද්‍ධ වෙ වා ෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com