Skip to content Skip to footer
පත් ඉරු104
පරිමාණයසෙන්ටිමීටර් 47 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡා’ දක්වා
කම්බ

 ඇත.

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප
සථවිරයන් වහන්ස බඹ සුර මුනි මනුජයන් ගේ මුදුනෙහි කෙලනා ලද පා පියුම් ඇති මහමෙර සේ
සථිර වු ගුණ ඇති මහ පොලොව සේ විසාල වූ ගුණ ඇති මහ මුහුද සේ ගැඹුරු වූ ගුණ ඇති අවකාසය
සේ අපමණ වූ …
භවං ගොතමො,, නො,, අජජතගෙග්,, පානුපෙතො,, සරණගතො,, උපාසකෙති,, ධාරෙ,, තුතී,, සාලෙය්‍ය
සුතතං ෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං සුගතං ජිනං දිසවාන අමතං සනතං
පාපුණෙය්‍යං සිවංපුර ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු
෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com