Skip to content Skip to footer
පත් ඉරු19
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 56
පත් ඉරු අංකනය‘ගි’ සිට ‘ඤඃ’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා කුරුසු
විහරති කමමාසසධමමං නාම කුරුනං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති
භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච එකායනො අයං භිකඛවෙ මගෙගා …
අධිගමාය නිබබානසස සචඡිකිරියාය යදිදං චතතාරො සතිපට්ඨානා ඉතියනතං වුතතං ඉදමෙතං
පටිචචවුතතනති෴ ඉදමවොච භගවා අතතමනා තෙ භිකඛූ භගවතො භාසිතං අභිනන්‍දුනති෴ ඉති
විත්‍ථාරමුඛෙන මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com