Skip to content Skip to footer
පත් ඉරු25
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 7
පත් ඉරු අංකනය‘සවසති සිද්‍ධම්’ සිට ‘ඛෘ’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දානං ධමම දානං ජිනාති සබබං රසං
ධමම රසො ජිනාති සබබං රතිං ධමම රතී ජිනාති තණහකඛයො සබබ දුකඛං ජිනාති ෴ තව ද අප
මහා ගෞතම සම්‍යක් සඹුද්‍ධ රාජොතතමයාණන් වහන්සේ අනවරාග්‍ර සංසාර සාගරයෙහි වැටී
පෙරලෙනනා වූ සත්‍ව වගර්‍ගයා කෙරෙහි …
සමසත ලොකපප්‍රසිද්‍ධ වූ භාග්‍යවත් වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ මෙ සූත්‍ර දෙශනාව ගෙන
හැර දක්වා වදාළ සේක ෴ එබවින් එ ලොවුතුරා බුදුන්ට වදාල අවවාදයෙහි පිහිටා රාත්‍රි දිවා
භාගයෙහි පිහිටා රාත්‍රි දිවා භාගයෙහි අප්‍රමාද ව මතු අමා මහ ණිවන් ලැබීමට උත්සාහ කටයුතු
෴෴෴ ආසිවිසොපම සූත්‍ර දෙශනාව නිමි ෴෴෴ සි`ධිරසතු ෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com