Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 55 x 7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මෙ,, මා විසින ් නා නා නය නිප ුණ
අනෙකාධ්‍යාස සමුපසථානාත්‍ර්‍ථව්‍ය`ජන සම්පනන විසිෂට ගුණයෙන ් යුකත වූ සර්‍වඥ මම තත්ත්‍වාත්‍ර්‍ථ හෙයින්
සර්‍වප ්‍රකාරයෙන් දැනගන්ට අසමත්‍ර්‍ථ උව ද එක් ආකාරයකින්,, සුතං,, එක මාගධික භාෂාවෙන් ශ්‍රොතු
විඥානය …
විශෙසයෙන් ම සනෙතාස වු ෴ ආයසමා කුමාරකසසපො ෴ ආයුසමත්‍වු කුමාර කාශ්‍ය … ලඤෙඤය්‍ය,,
පාරගතායෙ ය ත්‍රිභුවන ජන විශ්‍රැත ශාක්‍ය කුල තිල තිලකායමාණ වු භාග්‍යවත් තිලොගුරු සම්‍යසඹුද්‍ධ
සර්‍වඥ රාජොතතමයානන ් වහන්සේ විසින ් ෴ … රවික නාද නෙවි_ශෙශ වු අෂටාඟසවරයෙන් දෙශනා
කරණ ලද මෙ වචනයට ෴ අභිනන්‍දීති ෴ සනෙතාසවු සෙකී ෴ වමමික සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි ෴෴
සි`ධිරසතු ෴ ආරො … මෙ ලිව ු පින ින් ලොවුතුරා බුදු වෙම් වා ෴
විශේෂ සටහන්:
අවසන් පත් ඉරුව සැලැකිය යුතු තරමක් විනාශ වී ඇත.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com