Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 20 × 5
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් නමො මායා රට උපන් සමල්කු බිසඋන් වහසෙ ගෙ සිම්මල් කුමාරයාට නො වන ඉසේ කැක්කුන්
උන ගිනි ජල් උන මෙ කි අමතතු කෙරංඩ කටපුදෙං වන්දැ යි කියා ඇසු තැනේ දි සෙවුසිහ මලෙං උපන්
ශෙමංහ කුමාරයාට පුළුවන කි තෙනෙදි එ කුමාරයො ගෙන් පිනි දිය ශදාන් ගෙනනා …
සෙසු පත් ඉරුවල සඳහන් යන්ත්‍ර: ආරක්ෂා යන්ත්‍රය, බිළිඳුන් ගේ අත බඳින යන්ත්‍රය, වදන්ඩ බැරිවාට
යන්ත්‍රය, වින නො වැදීමට යන්ත්‍රය, ජය ලැබීමට යන්ත්‍රය, මුර උනට යන්ත්‍රය, ගිනියං ලෙඩට යන්ත්‍රය,
සියළු දේට භාවිත කළ හැකි යන්ත්‍රය, සබේට යන්ත්‍රය, ආරක්ෂාවට යන්ත්‍රය, ලේ හිටීමට යන්ත්‍රය, ඉල්ලූ
දේ ලැබීමට යන්ත්‍රය

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com