ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් යන්ත්‍ර පොතක් Yanthra Pothak ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 20 × 5පත් ඉරු අංකනය නැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් නමො මායා රට උපන් සමල්කු බිසඋන් වහසෙ ගෙ සිම්මල් කුමාරයාට නො වන ඉසේ කැක්කුන් උන ගිනි ජල් උන මෙ කි අමතතු කෙරංඩ කටපුදෙං වන්දැ යි කියා ඇසු තැනේ දි සෙවුසිහ මලෙං උපන් ශෙමංහ කුමාරයාට පුළුවන කි තෙනෙදි එ කුමාරයො ගෙන් පිනි දිය ශදාන් ගෙනනා …සෙසු පත් ඉරුවල සඳහන් යන්ත්‍ර: ආරක්ෂා යන්ත්‍රය, බිළිඳුන් ගේ අත බඳින යන්ත්‍රය, වදන්ඩ බැරිවාට යන්ත්‍රය, වින නො වැදීමට යන්ත්‍රය, ජය ලැබීමට යන්ත්‍රය, මුර උනට යන්ත්‍රය, ගිනියං ලෙඩට යන්ත්‍රය, සියළු දේට භාවිත කළ හැකි යන්ත්‍රය, සබේට යන්ත්‍රය, ආරක්ෂාවට යන්ත්‍රය, ලේ හිටීමට යන්ත්‍රය, ඉල්ලූ දේ ලැබීමට යන්ත්රයපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0134What's your reaction?0Cool0Bad0Happy0Sad