පත් ඉරු
01
පරිමාණය
සෙන්ටිමීටර් 67.5 × 3.5
පත් ඉරු අංකනය
නැත
කම්බ
නැත
වැඩිදුර විස්තරය
තෙද වරං පස්වා දහසකට අවී බොහො වෙ වා යි බොහොවා දහසක් වරං බලාපු දිවිය දෙවතාවුන්
දෙවතාවියට කියන කනලවු දිවස් කන් ආබරනෙට ගෙන වදරගන විලෝඩී දෙසෙ පියුන් ගෙපපි හතෙන්
අදෙ නැකතින් පිලිපන් රි`ධි මෙග පර්‍වතයේහී වැඩ වාසය කර වදාරංනනා වු සිද කිරි අමමාවරු සත් දෙනා
...
රි`ධි මෙඟ නම් ලත් නායක කිරි අමමාවරුං…
