Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයඅඟල් 15 1/4 x 2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, ආයුසමත්‍වු මහා කාශ්‍යපසථවිරයන්‍වහන්ස මා
විසිං සර්‍ව ජණ හදයාභිරාම අස දිසසු විසාරදාකාස ප්‍රවරතර අම්‍රත ධර්‍මමාභිලාස සියලු දිව්‍ය බ්‍රහමාදීන් විසින්
අසනු සඳහා නිති කං යොමා සිටින ලද උතුන්‍වු මෙ මහාසමය සුතත්‍රානත ධර්‍මම දේසනාව මා විසින් …
භික්ඛවෙ, මාරසේනා, අභිකඛනතා, තේවිජානාථ, තෙච, බුද්‍ධසස, සාසනං සුත්‍වා, ආතපපමකරුං, වීතරාගෙහි,
ලොමමහි, ඉ`ජුයුං, නසන්පකකාමුං, සබෙබ, විජිත සංගාමා, භයාතිතා, යසසසිනො, ජනෙසුතා, තේසාවකා,
සහාභුතේහි, මොදනතීති ෴ ෴ මහා සමය සුතතං නි`ඨිතං ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴
ආරොග්‍යාමසතු ෴෴෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com