ගද්‍ය, පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මංගර දෙවියන් ගේ කවි හා මන්ත්‍රයක් Mangara Dewiyange Kavi HA Manthrayak ගද්‍ය, පද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු05පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 3පත් ඉරු අංකනය නැතකම්බ නැතවැඩිදුර විස්තරය අකෙක්‍රා ඉරු හෝරාව දෙ පෑ හමාර යිසිකෙක්රා සිකුරා ගෙ හෝරාව දෙ පෑ හමාර යිබුදඃ බුද හෝරාව දෙ පෑ හමාර යිචන්ද්රඃ හඳු හෝරාව දෙ පෑ හමාර යි …ඕනනාමේා ජය මහ පර්‍වතේ ලෙවක් පොකුනේ ලෙ ගිනි දැලෙන් උපන් අවර හතේ රිරි යක්‍ෂය යක්‍ෂනි නාග ලොව නාග පොකුනේ ඉස්නානෙ කරන බිසොවරු තුන් දෙනා ලගට සුදු මල් තුනක් නෙලා අටෝරාසියක් මතුර සුලන් අත බලා බිම හෙලි ය එ බිසොවරු තුන් දෙනා ගෙ කටින් නාසින් ලේ දමා පෙන දමා දෙවනුවත් මේ තිලො තලෙ බන අසා බන්‍දන උනු ආඥාවෙන් ආනුබාවෙන් අදත් මෙ ඉසත්‍රි ගෙ ඉසට රිරි කුරුන්බ්‍ර දේවතාවා නැගී අට සියයක් සන්‍දි නව සියයක් නහර තිස් දෙ රියනක් පපු බඩවැල් දරනෙ සලත වි දෙපඉන් ගිනි ඉසට නැගි මා සිතු දෙ ඉෂට කර දෙන්‍ඩ රිරි කුරුන්බ්‍ර දෙවතාවා ගෙන් වරමි ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0051What's your reaction?0Cool0Bad0Happy0Sad