Skip to content Skip to footer
පත් ඉරු05
පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 3
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

අකෙක්‍රා ඉරු හෝරාව දෙ පෑ හමාර යි
සිකෙක්‍රා සිකුරා ගෙ හෝරාව දෙ පෑ හමාර යි
බුදඃ බුද හෝරාව දෙ පෑ හමාර යි
චන්‍ද්‍රඃ හඳු හෝරාව දෙ පෑ හමාර යි …
ඕනනාමේා ජය මහ පර්‍වතේ ලෙවක් පොකුනේ ලෙ ගිනි දැලෙන් උපන් අවර හතේ රිරි යක්‍ෂය යක්‍ෂනි
නාග ලොව නාග පොකුනේ ඉස්නානෙ කරන බිසොවරු තුන් දෙනා ලගට සුදු මල් තුනක් නෙලා
අටෝරාසියක් මතුර සුලන් අත බලා බිම හෙලි ය එ බිසොවරු තුන් දෙනා ගෙ කටින් නාසින් ලේ දමා
පෙන දමා දෙවනුවත් මේ තිලො තලෙ බන අසා බන්‍දන උනු ආඥාවෙන් ආනුබාවෙන් අදත් මෙ ඉසත්‍රි
ගෙ ඉසට රිරි කුරුන්බ්‍ර දේවතාවා නැගී අට සියයක් සන්‍දි නව සියයක් නහර තිස් දෙ රියනක් පපු බඩවැල්
දරනෙ සලත වි දෙපඉන් ගිනි ඉසට නැගි මා සිතු දෙ ඉෂට කර දෙන්‍ඩ රිරි කුරුන්බ්‍ර දෙවතාවා ගෙන් වරමි

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com