පත් ඉරු05පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 3පත් ඉරු අංකනය නැතකම්බ නැතවැඩිදුර විස්තරය අකෙක්‍රා ඉරු හෝරාව දෙ පෑ හමාර යි සිකෙක්‍රා සිකුරා ගෙ හෝරාව දෙ පෑ හමාර යි බුදඃ බුද හෝරාව දෙ පෑ හමාර යි චන්‍ද්‍රඃ හඳු හෝරාව දෙ පෑ හමාර යි ... ඕනනාමේා ජය මහ පර්‍වතේ ලෙවක් පොකුනේ ලෙ ගිනි දැලෙන් උපන් අවර හතේ රිරි යක්‍ෂය යක්‍ෂනි නාග ලොව…
