Skip to content Skip to footer
පත් ඉරු72
පරිමාණයසෙන්ටිමීටර් 44 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞි’ දක්වා (අවසන් පත් ඉරු හතර
අංකනය කර නැත)
කම්බඇත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධංතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධංබුජ විලොචනං
බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා ෴ බුද්‍ධඹුජ විලොචනං,, බුද්‍ධං,, ප්‍රබුද්‍ධ වූ,, අඹුජ,, පියුම්
බඳු වූ,, විලොචනං,, ඇස් ඇති,, බුද්‍ධං,, සර්‍වඥයා,, තිධා,, කයින් වචසින් මනසින් යයි තුන් පරිදෙදන්,,
අභිවන්‍දිත්‍වා,, වැඳ …
යසමිං,, යමෙක්හි ආසනතිහිදිදදනං එ ආසනං ආසන නමි ෴ ආධාරයෙහි යි ෴ යස්ස යමක් හට
සමමා මනා කොට පදීයතෙ දෙනු ලැබෙ ද තං හෙ සමපදානං සමප්‍රදාන නමි ෴ දාදානේ ෴ සං
යනු ද ප යනු ද පූර්‍ව කොට ඇතෙත යි ෴ යසමා යමක්හු කෙරෙන් අපද දානි‌

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com