Skip to content Skip to footer
පත් ඉරු97
පරිමාණයසෙන්ටිමීටර් 42 × 6
පත් ඉරු අංකනය‘‘ක’ සිට ‘දජ’ දක්වා
කම්බඇත 

වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය ෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානඹු`ධිවු`ධියා
෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර ණමවූ ප්‍රකරණයා ගේ ලොකගෙගා බුද්‍ධො යනාදි පද සි`ධි ක්‍රමය
බුද්‍ධ ශාසනාභිව්‍ර`ධි වර්‍ද්‍ධණයෙහි තත්පර ශ්‍රද්‍ධා බු`ධි සමපණණ සකල ශාසත්‍රාභිලාසී කල්‍යාණ ජනයන්ට
නිරායාසයෙන් දැන ගනනා පිනිස …
චතුකඛතතුං ප`චකඛතතුං ජකඛතතුං සතතකඛතතුං සහසසකඛතතුං කියා ද වෙ ෴ මෙ හැම පදයං
කෙරෙන් සිවසබබාසමාවුසො යනාදීන් ලොප් කටයුතු ය විභකති ලොප් නො කල කල්හි තීණිකඛතතුං
කියා ද වෙ තුං වාරයක අත්‍ර්‍ථ යි ෴෴෴෴ කිතක නිමි ෴ සි`ධිරසතු ෴෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com