Skip to content Skip to footer
පත් ඉරු116
පරිමාණයසෙන්ටිමීටර් 49 x 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤා’ දක්වා (අවසන් පත් ඉරු දෙක
අංකනය කර නැත)
කම්බසෙන්ටිමීටර් 49.5 x 6, ලී කම්බා පිටත රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ,, මා විසින ් සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන්
අසන ලද මෙසෙ අසණ ලද මෙසෙ ම අසණ ලදී,, එකං සමයං,, එක් සමයෙක ්හි,, භගවා,, භාග්‍යවත් බුදු
රජ තෙම,, රාජගහං,, රජගහාවට,, අනතරාච,, මධ්‍යවත්‍ර්‍ථ ව ූ ද …
ඉදමවොච භගවා,, අතතමණ තෙ භිකඛු,, භගවතො භාසිතං,, අභිනන්‍දුං,, ඉමසමි`ච පන වෙය්‍යාකරණසමිං
භඤඤමානෙ,, සහසසී ලොකධාතු අකමපිත්‍ථ ෴෴෴ බ්‍රහමජාල සුතතං නි`ඨිතං ෴෴෴
සි`ධිරසතු ෴ සුභමසතු ෴ චිරංජීවමසතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com